සාම්පුර් බලාගාරය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය වෙනස්වී නොමැති නමුත් රටේ පුරවැසියන් ගල්අඟුරු මගින් විදුලිය නිෂ්පාදනය කිරීම පිළිබඳ විවිධ අදහස් දක්වන බවත්, ඒ සියල්ලන්ටම ඇහුම්කන් දෙන බවත් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
පුනර්ජනනීය බලයෙන් පමණක් විදුලිය නිපදවිය නොහැකි බවත්, සියලු කරුණු වීමසීමෙන් පසුව මේ පිළිබඳ අවසන් තීරණය ගන්නා බවත් අමාත්‍යවරයා පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.