සාම්පූර් හී ඇති නාවික හමුදා කඳවුර දැනට පිහිටා ඇති ස්ථානයෙන් ඉවත් කරන්නේ ඊට වඩා වැඩි පහසුකම් යටතේ යාබද ඉඩමේ ස්ථාපිත කිරීම සඳහා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් පැවසීය.
රණවිරුවන්ට අවශ්‍ය සුභසාධනය සැපයීම රජයේ ප්රමුඛ අරමුණක් බවත් යුධ හමුදා සාමාජිකයන් පාවා දීමට ආණ්ඩුව කිසිසේත් කටයුතු නොකරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.