www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
නායයෑම හේතුවෙන් අවතැන් වූ අරණායක සාමසර කන්දේ ජනතාව රඳවා සිටින කුඩාරම්ද වැසි ජලයෙන් යට විමට පටන් ගෙන ඇති අතර සමහර කුඩාරම් මෙ වන විට දිරාපත් වි ඇති බව වාර්තා වෙයි.
උස්සාපිටිය, දිප්පිටිය විල්පොල, මොරාගම්මන, වැනි ප්රදේශ වල කුඩාරම් ස්ථාන ගත කර ඇති අතර එහි පවුල් 150 කට ආසන්න පිරිසක් ජිවත් වෙයි. මේ දින වල පවතින වර්ෂාව හේතුවෙන් කුඩාරම් පිහිටි බිම් බොහෝමයකට ජලය ගලාඒම හේතුවෙන් කුඩාරම් නිවාස වල ඇතුළත මඩ වී තිබේ.
කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද නිතරම රෝගී වෙන බවත් ප්රදේශය පුරා දුගඳ හමන බවත් ඒ පිළිබඳව සෞඛ්ය අංශ වල අවධානය ද අඩු වි ඇති බවත් ජනතාව පවසති.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd