සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තවමත් ජාතික හැඳුනුම්පත ලබානොගත් සිසුන්ට මෙම මස 21 වැනි සෙනසුරාදා දිනයේදී හැඳුනුම්පත් නිකුත්කිරීමේ විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එදිනට නිසිලෙස පුරවන ලද අයදුම්පත්‍රය හා අදාළ ලිපි ලේඛන ද සමග සිසුන්ගේ දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට පැමිණ හැඳුනුම්පත් ලබාගැනීමට පුළුවන.