දෙසැම්බර් මාසයේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28දා) දිනය තුළදී නිකුත් කිරීමට නියමිතය.
විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මුලින්ම අන්තර්ජාලය වෙත ප්‍රතිඵල නිකුත් කරන බවයි.
විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිශ්චිත දිනයන් ඇති අතර මාර්තු 28 දා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කළ යුතු වෙයි.