අද (08දා) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ පරිදිම දුම්රිය වර්ජනය ක්‍රියාත්ම කිරීමට දුම්රිය වෘත්තී සමිති තීරණය කර ඇත.
ඒ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් හා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා හා දුම්රිය සාමාන්‍යාධිකාරී අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි.