දින තුනක නිල සංචාරයක් සඳහා ස්වීඩන විදේශ කටයුතු අැමතිනී මාග්‍රට් වෝල්ස්ට්‍රෝම් මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඇයව පිළිගැනීම සඳහා නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂද සිල්වා මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.