ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලවල පවතින කාර්මික නිලධාරී පුරප්පාඩු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (16දා) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ පරිශ්‍ර‘යේදී සිදුකෙරිණි.
පසුගිය වසරේ පැවති කාර්මික නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල අනුව අයදුම්කරුවන් 117 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවා සුදුසුකම් ලැබූ 30 දෙනෙකුට මෙම පත්වීම් ප්රදානය සිදුකෙරිණි.