ස්මිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
- 4 03 2014
- 11:38
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායක ග්රැහැම් ස්මිත් හෙට (05දා) අවසන් වන දකුණු අප්‍රිකානු - ඔස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගය නිමාවත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය 117 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ස්මිත් එයින් ටෙස්ට් තරග 109කදීම දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය ලබා දී තිබේ. ඒ අනුව ලොව වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක නායකත්වය දැරූ ක්‍රීඩකයා වන්නේද ස්මිත්ය.
ටෙස්ට් - තරග 117, ලකුණු 9257, වැ.ල. 277, 100x27, 50x38
එක්දින- තරග 197, ලකුණු 6889, වැඩිම ලකුණු 141, 100x10, 50x47
20-20- තරග 33, ලකුණු 982, වැඩිම ලකුණු 89*, 50x5
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.