(UPDATE) ස්කොට්ලන්තය තවදුරටත් එක්සත් රාජධානියේ කොටසක් ලෙස පවතිනවාද, නැත්නම් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙනවාද යන්න තීරණය කෙරෙන ජනමත විචාරණයේ වැඩි වාසිය NO හෙවත් ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය යුතු නැහැ යැයි කියන කණ්ඩායමට පවතින බව වාර්තා වෙයි.
මන්ත්‍රණ සභා 32න් දැනට ප්‍රකාශයට පත්ව ඇති ප්‍රතිඵල අනුව මන්ත්‍රණ සභා 31ක ජයග්‍රහණය NO වෙත හිමිව තිබේ.
දැනට ප්‍රකාශිත සමස්ත ප්‍රතිඵලය
ඡන්ද ප්‍රතිශතය (%)
NO 1,914,187 55.42
YES 1,539,920 44.58
'ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය යුතුද?' යන පැනයට 'ඔව්' (YES) සහ 'නැහැ' (NO) යන පිළිතුරු දෙකින් එකක් තෝරා ගනිමින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට මෙම ජනමත විචාරණයේදී ඡන්ද දායකයන්ට අවස්ථාව හිමිව තිබුණි.
මන්ත්‍රණ සභා ඡන්ද Yes No
01. ඇබර්ඩීන් සිටි 175,745 41.39% 58.61%
02. ඇබර්ඩීන්ෂයර් 206,486 39.64% 60.36%
03. ඇන්ගස් 93,551 43.68% 56.32%
04. ආර්ගිල් සහ බියුට් 72,002 41.48% 58.52%
05. කැලැක්මනැන්ෂයර් 39,972 46.20% 53.80%
06. කොම්හෙයලේ
නන් එයිලීන් සිඅර් 22,908 46.58% 53.42%
07. ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ 122,036 34.33% 65.67%
08. ඩන්ඩී සිටි 118,729 57.35% 42.65%
09. ඊස්ට් අයිර්ෂයර් 99,664 47.22% 52.78%
10. ඊස්ට් ඩන්බාර්ටන්ෂයර් 86,836 38.80% 61.20%
11. ඊස්ට් ලොතියන් 81,945 38.28% 61.72%
12. ඊස්ට් රෙන්ෆ්රිව්ෂයර් 72,981 36.81% 63.19%
13. එඩින්බර්ග් 378,012 38.90% 61.10%
14. ෆෝල්කර්ක් 122,457 46.53% 53.47%
15. ෆිෆේ 302,165 44.95% 55.05%
16. ග්ලැස්ගෝව් 486,219 53.49% 46.51%
17. හයිලන්ඩ් 190,778 ප්‍රතිඵල නිකුත් වී නැත
18. ඉන්වර්ක්ලයිඩ් 62,481 49.92% 50.08%
19. මිඩ්ලෝතියන් 69,617 43.70% 56.30%
20. මොරේ 75,170 42.44% 57.56%
21. නෝර්ත් අයිර්ෂයර් 113,923 48.99% 51.01%
22. නෝර්ත් ලැනර්ක්ෂයර් 268,704 51.07% 48.93%
23. ඔක්නේ අයිලන්ඩ්ස් 17,806 32.80% 67.20%
24. පර්ත් සහ කින්රොස් 120,015 39.81% 60.19%
25. රෙන්ෆ්රිව්ෂයර් 134,735 47.19% 52.81%
26. ස්කොටිෂ් බෝඩර්ස් 95,533 33.44% 66.56%
27.ෂෙට්ලන්ඩ් අයිලන්ඩ්ස් 18,516 36.29% 63.71%
28. සවුත් අයිර්ෂයර් 94,881 42.13% 57.87%
29. සවුත් ලැනර්ක්ෂයර් 261,157 45.33% 54.67%
30. ස්ටයර්ලිං 69,033 40.23% 59.77%
31. වෙස්ට් ඩන්බාර්ටන්ෂයර් 71,109 53.96% 46.04%
32. වෙස්ට් ලෝතියන් 138,226 44.82% 55.18%