සහෝදරයෝ එකට අවසන් ගමන් යති
- 11 11 2015
- 10:51
- {{hitsCtrl.values.hits}} views
- රාහුල් සමන්ත
හමිබන්තොට, මත්තල ගුවන් තොටුපළ හංදියේදී ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් සමහෝදරයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සුපුන් චමින්ද ( 24) කි‍්‍රෂාන් නයනජිත් ( 16) යන සහෝදරයේ මෙසේ ජීවිතක්ෂයට පත්ව සිටිති.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
