සෞදි අරාබියාවේ මදීනා නුවරට එල්ල වූ ත්රස්තප්රහාරයෙන කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් ඒ පිළිබඳව විස්තර අවශ්‍ය නම් +9661566634856/ +966534969198 අංක අමතන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
සෞදියේ මදීනා නරගයට ඊයේ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වුණා.