සලීම් මසූෆ් වැඩබලන අගවිනිසුරු
- 9 10 2014
- 14:23
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සලීම් මසූෆ් මහතා වැඩබලන අගවිනිසුරු ලෙස පත්කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. එසේම මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කර තිබේ.
සලීම් මසූෆ්
අබ්දුල් ගෆූර්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
