පුද්ගල ඝාතනයට වැරදිකරුවී තිබෙන ඉන්දීය සුපිරි නළු සල්මාන් කණ්ඩ එරෙහිව නඩු තීන්දුව අද (06දා) ලබාදීමට නියමිත අතර ඔහු මේ වන විට මුම්බායි අධිකරණ සංකීර්ණය තුළ සිටියි.
මුම්බායි අධිකරණයෙන් පිටතට පැමිණ තිබෙන දෙමළ කතා කරන ජනතාව සල්මන් ඛාන්ට එරෙහිව විරෝධයක් ආරම්භකර තිබෙන බව හින්දු පුවත් සේවය කියයි.
ඒ පසුගිය මැතිවරණ සමයේදී සල්මාන් ඛාන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වූ බව කියමිනි.