සෞඛ්‍ය කඳවුරක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් ඔහු දිවයිනට පැමිණි පෙරේදා (29දා) රාත්‍රියේදීම නැවතත් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
එදින රාත්‍රි 11.30ට පමණ ඔහු ඉන්දියාවට ළගාවී තිබේ. ගුවන්තොටුපළේ මාධ්‍ය වාර්තාකරුවන් මගහරිමින් සල්මන් කටුනායකට ළගාවී තිබේ.
ඔහුගේ නම විශේෂ අමුත්තන් පිටවීමේ ලේඛණයේදී නොවීය.
කෙසේ වෙතත් ඔහු දිවයිනෙන් පිටත්ව ගිය බවට අද (31දා) තහවුරු කර ගැනීමට හැකිවිය.