සර්ප විෂ සඳහා නව ඖෂධයක් සොයාගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. 2016 පෙබරවාරි මාසය වන විට මේපිළිබඳ සායනික පර්යේෂණ ආරම්භ කිරීමට බලාපොරොත්කු වන බව එහි ප්‍රධානී මහාචාර්ය ඉන්දික ගවරම්මාන මහතා පැවසිය.
රට පුරා රෝහල්වල දැනට මේසම්භන්ධයෙන් භාවිත කරන්නේ ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධයක් ඒ වෙනුවට මෙම නව ඖෂධය හඳුන්වා දීම පර්යේෂකයන්ගේ මීළඟ අපේක්ෂාව වී තිබේ.