පොලිස්පතිවරයාට දුරකථන ඇමතුම් ලබාදුන් සර්ටත් වෙනත් සර් කෙනෙකු විසින් උපදෙස් ලබාදී තිබෙන බවට හෙළි වී තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
දුරකථන ඇමතුම් ලබාදුන් සර්ට ඇමතුම් ලබාදුන් සර් කාලයක් තමාගෙන් නායකයාව සිටි බවත්, මේ පිළිබඳවත් ජනතාව දැනගත යුතු බවද පවසා සිටියේය.
නිලමේ කාගේ කවුද යන්න සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට කටයුතු කරන්නේ කවුද යන්නත් ජනතාව දැනගත යුතු බවද අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජයසේකර මහතා සඳහන් කළේය.