විශ්වවිද්‍යාල අනධ්ය සේවකයන් විසින් පැවැත්වූ වැඩවර්ජනය අවසන් කිරීම හේතුවෙන් විශ්වවිද්‍යාල කටයුතු අද සිට නැවතත් යථා තත්ත්වයට පත්ව තිබේ.
ඒ අනුව දින 50කට පමණ පසුව නැවතත් සරසවි අධ්‍යන කටයුතු ආරම්භ වී තිබේ. වෘත්තීමය ගැටලුව කිහිපයක් මුල්කර ගනිමින් අනධ්‍යන සේවකයන් වැඩවර්ජනයක නිරත විය.