රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු අනධ්‍යයන සේවකයන් හෙට (7දා) සිට සංකේත වැඩ වර්ජනයක යෙදෙන බව අනධ්‍යයන සේවක වෘත්තීය සමිතිය පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මාසික හිලවු දීමනාව වැඩිකිරීමේ චක්‍රලේඛය නිකුත් නොකිරීම මෙම වර්ජනයට හේතුව බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.