හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාත් අද (01දා) මැදමුලණයට පැමිණ සිටියේය.
පසුගිය ජනපතිවරණ මැතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුද සහාය දැක්වීය.
'මහින්දට තෙවරක් බෑ ' යැයි සටන් පාඨයේ ප්‍රධාන වශයෙන්ම ඔහුද සිටියේය.
කෙසේ වෙතත් ජනපතිවරණයෙන් පසුව ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන බවද හිටපු අගවිනිසුරුවරයා පැවැසූ අතර එහ අච්චාරු ආණ්ඩුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.
.jpg)
.jpg)
.jpg)
ඡායාරූප - හිටපු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම