හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධණ මහතා රුපියල් ලක්ෂ 1.5ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 600ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11දා) නියෝග කළේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිධුරය දරණ කාලසීමාවේදී සිදුකළයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා 107ක් යටතේ නඩු තුනක් මන්ත්‍රීවරයාට එරෙහිව ගොනුකොට තිබේ.