මෙරට තුළ සිදුවන සයිබර් අපරාධ මැඬපැවැත්වීම පිළිබඳව නීතිය, සාමය හාදක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මයික්‍රොසොෆ්ට් ආයතනය සමග විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබේ.
මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත අමාත්‍යවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි මයික්‍රොසොෆ්ට් ආයතනයේ විශේෂ චාරිකාවකට එක්වෙමින් මෙම සාකච්ඡාව සිදුකර ඇත.