මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් සියල්ලන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස සයිටම් ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සයිටම් සිසුන්ව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනියුක්ත කිරීමට තීරණය කළ නමුත් එහිදී සිසුන්ගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙස දන්වා සිටියේය.