සයිටම් ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, ආචාර්ය සංගම් නියෝජිතයන් හා වෛද්‍ය සභාවේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැලසුම් කර තිබේ.
මේ මස 08 වැනිදා මෙම සාකච්ඡාව පැවැත්වීම සඳහා සැලසුම් කර තිබෙන අතර, එහිදී සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.