www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කර රජයට පවරා ගන්නා ලෙසට රජයට බලකරමින් ඒකාබද්ධ විපක්ෂය කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (14දා) සවස අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සිදුකළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, ජයන්ත සමරවීර ඇතුළු මහජන නියෝජිතයෝ කිහිපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඒකාබද්ධ විපක්ෂයේ වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප-ඉසුරු පෙරේරා
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd