මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීන්දුව අනිද්දා (28දා) ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඊයේ (25දා) මාධ්‍යවෙත අදහස් දක්වමින වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව ප්‍රකාශ කළේය.
එසේම ජනපතිවරයා සමග පැවැත්වූ සබඳතා සාර්ථක වූ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.