සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය අද (21දා) සිට අඛණ්ඩ සත්යග්රහ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව අද (21දා) උදේ 11.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මෙම උපවාසය ආරම්භ වන බවත් මේ සඳහා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සහභාගි වන බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා සඳහන් කළේය.