ශ්‍රී ලංකා රජය අද (21දා) දින සිට 27 දා දක්වා සමුද්‍රීය හා නාවික සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
එහි සමාරම්භය සංකේතවත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සමරු තිළිණයක් හා ලාංඡනය පිළිිගැන්වීම අද (21දා) පෙරවරුෙවි ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව තුළ මෙම තේමාව යටතේ මෙවැනි වැඩසටහනක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ උපදෙස් හා උපමාන වලට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ
ව