www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අටවැනි පාර්ලිමේන්තුවේ අගමැති ලෙස රනිල් වික්රමසිංහ මහතා අද (21දා) දිවුරුම් දුන්නේය.ජනපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණි.
ඉන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ ශ්රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී පෙර අත්සන් තැබීය.
අගැමැති දිවුරුම් දිමේ උත්වසයට හිටපු ජනපතිවරයාද පැමිණියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd