උතුරේ හමුදා කඳවුරකට බලෙන් ඇතුළුවිමට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කටයුතු කිරීමට ගත් ක්රියාමාර්ගය ඔහු වැනි පුද්ගලයෙකුට ගැළපෙන ක්රියාවක් නොවන බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
හමුදා කඳවුරකට ඇතුළුවීමේදී කටයුතු කළ යුතු ආකාරයක් පවතින බව පෙන්වා දෙන හෙළ උරුමය තව වරප්රසාද උපයෝගී කරගෙන හමුදා කඳවුරට බලෙන් ඇතුළුවීම වගකීම් විරහිත ක්රියාවක් බවද පවසයි.
මෙවැනි දේවල් නැවත නැවත ඇතිනොවීමට කටයුතු කිරිම උතුරේ දෙශපාලන නියෝජිතයන්ගේ වකීම බවද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ වෙයි.