www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා පේරාදෙණිය, මහනුවර ඇතුළු ආසන්නතම රෝහල් ලබාදීමක් සිදු නොකර දුර පළාත් රෝහල් සායනික පුහුණුවක් ලබාදීමට එරෙහි විරෝධතා පා ගමනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද (17දා) දියත් කෙරිණි.
කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ආසන්නයෙන් ආරම්භ කරන ලද මෙම විරෝධතා පා ගමන, කොළඹ පුරහල හරහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තෙක් පැවැත්විණි.
නිදර්ශනී වික්‍රමසිංහ/ඡායාරෑප- ඒශාන් ප්‍රනාන්දු
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd