රත්නපුර සහ කෑගල්ල දිස්ත්රික් දෙකේ අති දුෂ්කර ප්රදේශ ආශ්රිතව පිහිටා ඇති ආගමික සිද්ධස්ථාන නගා සිටුවීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
මේ යටතේ පළාතේ ආගමික සිද්ධස්ථාන සදහා ජලය, විදුලිය, ප්රවේශ මාර්ග, බහුකාර්යය ගොඩනැගිලි ඇතුළු පහසුකම් රැසක් ලබාදීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.