සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන වෛද්‍ය වැඩවර්ජනයට අනුව අද (01 දා) සබරගමුව පළාත් රෝහල තුළ මෙම වර්ජනය සිදුකිරීමට සැලසුම්කර තිබේ.
මේ අනුව අද (01 දා) උදේ 8.00 සිට වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව සිටීමෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව එම සංගමය සඳහන් කරයි.