ත්‍රස්තවාදය අවසන් කිරීම සංකේතවත් කිරීම සඳහා ඓතිහාසික අනුරාධපුර පුද බිමේ ඉදිකෙරෙන සඳ හිරු සෑයේ ස්ථූප ගර්භයේ නිධන්වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12දා) පෙරවරුවේ පැවැත්විණි.
සර්වඥ කේෂ ධාතු ප්රදර්ශනයක්ද ඊට සමගාමීව පැවැත්වෙන අතර, ජනාධිපතිතුමා එම ස්වර්ඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත්තේය.
ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය