සන්ධානයේ මංගල රැළිය අනුරපුරේදී
- 16 07 2015
- 12:22
- {{hitsCtrl.values.hits}} views
- අනුරාධපුර බි.ජි චතුරංග
අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවීමේ 'මහින්ද සමග පෙරට' තේමාව යටතේ පවත්වනු ලබන මංගල රැලිය හෙට (17දා) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
