වයඹ පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවෙකු මුදලට බිලිබාගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එහි විපක්ෂනායක ජේ.සී.අලවතුවල මහතා පැවසිය .
එවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සමාජ සුභසාධන අමාත්‍ය එස්. කුමාර රාජපක්ෂ මහතා ලැජ්ජා වියයුතු බවත්, එම ප්‍රකාශය සන්ධානයේ මන්ත්‍රීවරුන්ට කරනලද බරපතළ අපහාසයක් වන බවත් අලවතුවල මහතා පැවසීය.