සන්ධානයේ ජාතික ලැයිස්තුවට පරාජිත අපෙක්ෂකයන් ඇතුළු කිරීම නීතිවිරෝධී බව පවසමින් මහජන එක්සත් පෙරමුණේ බස්නාහිර පළාත් මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම එළැඹෙන 10ද විභාගයට ගැනීමට නියමිතය. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.