සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය සඳහා කාර්යාලයක් පිහිටුවීමට අවශ්‍ය නීති ගෙන ඒමට ද කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.