යාල ජාතික වනෝද්‍යානයේදී වාහන වල ගැටි සතුන් මිය යෑම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු ව තිබේ.
ඒ අනුව ජාතික වනෝද්‍යානවල වාහන ගමනයේදී වේග සීමා පැනවීම හා තවත් එවැනි සීමා කිරීම් සිදුකිරීම හරහා සත්ව ප්‍රජාව ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව වර්තමානයේදී සලකා බලමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා සිය ෆේස් බුක් ගිණිමට අදහස් දක්වමින් පවසයි.