ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තාවෙයි.
ඔහු අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
අද (11දා) උදෑසන සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සජින් වාස් ගුණවර්ධන මන්ත්රීවරයාගෙන් ප්රශ්න කරමින් සිටියේය.