නපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ඔහු මැගසින් බන්ධනාගාරයට රැගෙන යාමට නියමිතය.