ජර්මනියේ තෙදින සංචාරය සහ ඔස්ටි්රයාවේ දෙදින නිල සංචාරය නිමවා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (21දා) පෙ.ව. 8.15ට පමණ දිවයිනට පැමිණියේය.
ශ්රි ලංකා රාජ්ය නායකයෙකු ජර්මනියේ සංචාරයක නිරතවූයේ වසර 15කට පමණ පසුව වන අතර සිය යුරෝපා සංචාරයේදී ශ්රී ලංකාවට ප්රතිලාභ රාශියක් හමිකර දීමට ජනපතිවරයා සමත්වූයේය.