දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක කලාපවල නව පොලිස් ස්ථාන පිහිටුවන බව, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
හික්කඩුවේදී ඊයේ (19දා) පැවැති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අවසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ විස්සක් ගෙන්වා ගන්නට පියවර ගන්නා බවත්, ඉන් පසුව ලක්ෂ විසි පහ තිහ ආදී වශයෙන් ක්‍රමයෙන් එය වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
ජිනේෂ් නානායක්කාර