නිට්ටඹුව සංඝබෝධි විදුහලේ විදුහල්පති රුපියල් 50000ක අල්ලසක් ලබාගැනීමේ අද (24දා) පාලස තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
එම විදුහලේ හය වැනි හේෂිනයට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගැනීමේදි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව කොමිසම පවසයි.