සිය අවසන් ටෙස්ට් තරගයට ක්රීඩා කරන කුමාර් සංගක්කාරට උපහාර දැක්වීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පි. සරා පිටියට පැමිණියේය. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද මේ වන විට පිටියට පැමිණ තිබේ. ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත් තරගය නැරඹීමට පැමිණිමට නියමිතය.