පසුගිය වසර පහක කාලය පශ්චාත් ප්‍රජාත්‍රන්තවාදී යුගයක් බවත් එකළ සැවොම බියෙන් සැකන් ජීවත් වු අතර සැමටම ආතතියක් තිබුණු බව ජාතික නිදහස හා සාධාරණ සමාජයක් සඳහා වන විද්වත් සභාවේ කැඳවුම්කරු ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහතා පැවසීය.
ජනවාරි 8 වැනිදායින් පසු පුද්ගල නිදහස හා අයිතිවාසිකම් ගැන හොඳ තත්ත්වයක් දැකිය හැකි යැයිද සංක්‍රාන්ති ප්‍රජාත්‍රන්තවාදී යුගයකට එළැඹ ඇතිබව හෙතෙම පැව අද (11) කොළඹ ගිල්ෆ්‍රඩ් ටෙරස්හි පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එම අවස්ථාවට ආචාර්ය රාහුල දන්දෙණිය, වසන්ත බණ්ඩාර දිසානායක ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.