ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කොළඹ ආර්.පේ‍්‍රමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරඟය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව දිවා රාත්‍රී තරගයක් ලෙස එය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය. 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟය සූරියවැවදී පැවැත්වීමට මෙලෙස තීරණය කෙරුණේ කොළඹට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙනි.