ශ්‍රී පාද විද්‍යා පීඨයේ ගැටුමකින් සිසුන් 7ක් රෝහලේ
- 26 07 2014
- 10:11
- {{hitsCtrl.values.hits}} views
- හැටන් රංජිත් රාජපක්ෂ
ශ්‍රී පාද විද්‍යා (හැටන් - දිඹුලපතන) පීඨයේ සිසුන් කණ්ඩායම් 2ක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් 7 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මේ වන විට විද්‍යා පීඨයට පොලිස් ආරක්ෂාව ද ලබා දී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
