ශූර ගොවියා නිදන් හාරලා
- 5 01 2015
- 10:54
- {{hitsCtrl.values.hits}} views
- . .
2011 වසරේදී වයඹ පළාතේ ශූර ගොවියා සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයා හා තවත් සිවුදෙනෙකු නිදානයක් සොයමින් තිබියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
උඩුබද්දාව, හේනේ ගෙදර ප්‍රදේශයේ ශූර ගොවි සම්මානයෙන් පිදුම් ලැබූ අයගේ අන්නාසි ඉඩමක මෙසේ නිදානය හාරමින් සිටින විට ඊයේ (04දා) රාත්‍රිෙය්දී අත්අඩංගුවට ගෙන තිබේ.
දුම්මලසූරිය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
හේමා රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
