විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලබාදෙන රුපියල් 2500 ශිෂ්‍යාධාර මුදල රුපියල් 4000 දක්වා ඉහළ දැමීමට විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් සකස් කරමින් තිබේ.
මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ යාමට සාපේක්ෂව ශිෂ්‍යාධාර මුදලද මෙසේ ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.